facebook like

සිතේ බලයෙන් යකඩ නවන යූරී

යුරී ගෙලර් ගැන බොහෝ දෙනා දැන සිටියේ ලෝහ ආම්පන්න නැවීමේ සුවිශේෂී බලයක්‌ ඇති පුද්ගලයෙක්‌ බවයි.1973 වසරේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද රූපවාහිනී වැඩ සටහනකදී යුරී ගෙලර් විසින් තමා ඉදිරියේ තිබුන හැඳි, ගෑරුප්පු ඔහු ඉතා පහසුවෙන් නැව්වේය.

වරක්‌ බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතේ කර්තෘවරයා සමග මෝටර් රියකින් ගමනක්‌ යන අතරමගදී
කතුවරයාගේ යතුර ඔහු බලා සිටියදී නවන්නට ගෙලර් සමත් වූයේය.

තවත් වරෙක පෙට්‌ටියක්‌ තුළ තිබෙන දාදු කැටය සොලවා එහි මුහුණත තිබෙන අංක කියවන්නටත් ඔහුට හැකි විය. වයස අවුරුදු හයක්‌ වූ කාලයේදී තම මවගේ මුදල් පසුම්බිය නැති විය. එහි තිබු මුදල අන්තිම සතයට නිවරැදිව කීමට ගෙලර් සමත් වූයේය.

දිනක්‌ ඔහු තමාගේ අත් ඔරලෝසුවේ කටු වැරැදි ලෙස දුවනු දුටුවේය. එම කටු වීදුරුව බිඳ උඩට නෙරා එන්නට ඔහු සැලසුවේය. මේ වන විට ගෙලර්ගේ වයස අවුරුදු අටකි.

යුරී ගෙලර් පිළිබඳව අධ්‍යනයේ යෙදෙන ඇමරිකාවේ හුස්‌ටන් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ මහාචාර්ය ඇන්ඩි්‍රජා පුගාරිච් සඳහන් කරන්නේ යුරී ගෙලර් 20 වැනි ශතවර්ෂයේ අපූරු නිර්මාණයක්‌ බවයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive