facebook like

සොනාක්ෂිගේ පෙම්වතා ජැක්ලින් සමග ඉදලා මාට්ටු (video)

ෂහීඩ් කපුර් කියන්නේ හොඳ පෙම් කුරුල්ලෙක්. ඔහුට තරුණියන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකර ගැනීමට සමත් රූපයක් තිබෙනවා. තරුණ නිළියන්ද ඔහුට යම් ආකර්ශනයක් දක්වනවා. ''ජබ් වේ මීට්'' චිත‍්‍රපටය රඟපෑමෙන් පස්සේ ෂහඩ්, කරීනාගේ පෙම්වතා වුණා. දැන් ෂහීඩ්ගේ නම කියවෙන්නේ සොනාක්ෂි සිංහා එක්කයි.

මේ අතරේ පසුගියදාක ෂහීඞ් ජැක්ලීන් සමග ආපන ශාලාවක සිට පිටත්ව යන රූප පෙළක් පැපරාසි මාධ්‍ය විසින් කැමරාවේ සටහන් කරගෙන. ඔවුන් පවසන්නේ ෂහීඩ් සොනාක්ෂිට
අමතරව ජැක්ලින්ටත් පෙම් කරනා බවයි. තවත් ඔවුන් කියන්නේ මේ දෙන්නට අමතරව තවත් නිළියකට වුණත් එකවර පෙම් කිරීමේ හැකියාවක් ෂහීඩ්ට තියෙනවා කියලයි.

එසේම පසුගියදා ෂහීඩ් කපුර් සහ ජැක්ලින් අවහන් හලක සිට පිටව යන ඡායාරූප පෙළක් හා වීඩියෝවක් ඉන්දියානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කෙරුණා.  පහත දැක්වෙනුයේ එම වීඩියෝවයි. 

2 comments: Leave Your Comments

  1. එකට ඉඳල කිව්වේ..? හුකලද..??

    ReplyDelete
  2. na ban katata dila puke arala

    rada

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive