facebook like

ඇමති හේමාල් ගුණසේකර විසින් පොලිස් නිලධාරියෙකු දණ ගැස්වීමට උත්සාහයක්

මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකර විසින් පොලිස් නිලධාරියෙකු දණ ගැස්වීමට උත්සාහයක් දරා ඇතැයි වාර්තා වෙයි.

මාතර සිට කොළඹ බලා දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ වේග සීමා උල්ලංඝණය කරමින් පැයට කිලෝ මීටර 140ක පමණ වේගයෙක් ගමන් කර ඇති නියෝජ්‍ය ඇමතිවරයාට කොට්ටාව පිටවීමේදී පොලීස් නිලධාරියෙකු විසින් රතය නවත්වා දඩ මුදලක් නියම කර තිබේ.

එහිදී නියෝජ්‍ය ඇමතිවරයා පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇති අතර දණගසා වැඳ තමන්ගෙන් ගත
යුතු බවද පවසා තිබේ. පොලිස් නිලධාරියා එසේ කටයුතු කර නොමැති අතර එදිනම පොලිස් නිලධාරියා කොට්ටාව පිවි‍සුමෙන් වෙනත් ස්ථානයකට මාරුකර යවා ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පවසන්නේ පොලිස් නිලධාරියාට තමාගෙන් සමාව ගන්නා ලෙස ප්‍රකාශ නොකළ බවයි.

වේගසීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා ලබා දුන් දඩ කොලය තම රියැදුරු සතුව තිඛෙන බවත් සඳහන් කලේය.

ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ කොස්තාපල්වරයා ගිනි අවියද අතැතිව තමාට ඉතා අශෝභන ලෙස ප්‍රකාශ නිකුත් කළ බවත් තමන් ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ රථවාහන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කළ බවත්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive