අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පොලිස් නිලධාරියෙක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කරුණු හෙළිදරව් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ මෝටර් රථය පැයට කිලෝමිටර් 140 ක වේගයන් ධාවනය කර ඇති බව ය.ඒ අවස්ථාවේදී කොට්ටාව පිවිසුමේ සිටි පොලිස් නිලධාරියෙකු
අමාත්‍යවරයාට දඩ කොලයක් ලබා දී තිබේ.
ඉන් අනතුරුව එම නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ පොලිස් නිලධාරීයා අධිවේගී මාර්ගයේ දණ ගස්සවා ඇති බව අසාද් සාලි මහතා පැවසී ය.

0 comments:
Post a Comment