facebook like

විමල්ගැන ජනාධිිපති නොකියා කියයි

මුදල් ඇමතිට බනින්න බැරි නිසා මුදල් ලේකම්ට බණින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
තමන්ද ආණ්ඩු පක්‍ෂයේ හිඳිමින් මුදල් ලේකම්ට බැණ ඇති බවත් ඒ මහතා සඳහන් කලේ 2013 වසර සඳහා වන මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව එළිදැක්‌වීමේ උත්සවය ඊටය් කොළඹ කොටුවේ මූල්‍ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය.

එහි දී ජනාධිපතිවරයා මෙසේ ද කීය.

‘ආණ්ඩුවේ ඉඳගෙන මුදල් ඇමතිට බැන්නොත් වැඩ වරදින නිසා ලේකම්වරයාට බණින එක ඒ කාලයේ මමත් කළා. එහෙම තමයි
දේශපාලනයේ හැටිමුදල් අමාත්‍යංශය කියන්නේ අමාරු අමාත්‍යංශයක්. හැමෝම බනින්නේ මුදල් අමාත්‍යංශයට. ඒ කාලේ මමත් ඔය වැඬේ කළා.

මම විපක්ෂයේ ඉන්න කොට බය නැතිව මුදල් ඇමතිවරයාට බැන්නා. හැම දේටම අල්ල ගන්නේ මුදල් ඇමතිවරයායි. ඊට පස්සේ මම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ආණ්ඩුවේ ඉඳගෙන මුදල් ඇමතිට බැන්නොත් වැඩ වරදිනවානේ. ඒ නිසා මම එදා හිටපු ලේකම්වරයාට බැන්නා. එහෙම තමයි දේශපාලනය. ‘සල්ලි දෙන්නෙ නැහැ. මෙහෙම ගියොත් කඩා වැටෙනවා. ගමට යන්න බැහැ’ වගේ දේවල් කියමින් මම එදා හිටපු මුදල් ලේකම්වරයාට බැණලා තියෙනවා. එතුමා මගෙන් හොඳට බැණුම් අහපු කෙනෙක්. හැබැයි එහෙම බැන්නම එදා හිටපු ලේකම්වරයා ටිකක් කලබල වෙනවා.

අද අපේ ලේකම් තුමා එහෙම නැහැ. ලියුමක් ලියලා මට විස්තරයක් ලියලා එවනවා. එච්චරයි. මම මේ කියන්නේ වෙන කවුරුවත් කරන දෙයක් ගැන නොවෙයි. එදා මම කරපු දෙය’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive