දුම්රිය මේ වන විට අගාදයට ඇද වැටී අවසන් බව කිවහොත් එහි කිසිදු වරදක් නැතැයි ඔබද කියාවි.මෑතක සිදුවූ දුම්රිය පීලිපැනීම එයට තවත් හොද උදාහරණයක්.ගතවූ දින කිහිපය පුරා දුම්රිය පීලි පැනීම් පිළිබඳව වාර්තාවීම හේතුවෙන් ඊයේ (08) මැතිසබේ ඇත්තෝද දුම්රිය පීලි පැනීම ගැන කතා කර තිබුණා.ඒ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සහ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතායි.
“පසුගිය දවස්වල දුම්රියක් පීලි පැන්නා අපි හිතුවා මේ නයන කුමාරි දුම්රිය කියලා බලපුවාම ඒක නොවේ”
අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා කීවේ සිනාසෙමින්
.“ඇයි ඔබතුමාට ඊර්ෂ්‍යාද.? නයන කුමාරිට ඊර්ෂ්‍යා කරන්න එපා. තමුන්නාන්සේටත් ඕනේ නම් කුමාරියක් හොයාගන්න”
ප්‍රවාහන අමාත්‍යවරයා කුමාර වෙල්ගම කීවේ සිනාසෙමින්. “තමුන්නාන්සේ ඒ විෂයට දක්ෂයි. මම විෂයට දක්ෂ නෑ. අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ද එසේ ප්‍රකාශ කළා
.“තමුන්නාන්සේත් උත්සාහ කරන්න. ඕන නම් මම කුමාරියක් එවන්නම්” වෙල්ගම අමාත්‍යවරයා පැවසුවා.සිතා බලා නිසි පියවර ගත යුතු කාරණයක් වුවත් මෙවැනි ගැටළු වලට සිනාසීමා ජනතාවට කරනා සිනාසීමක් බවයි කිව හැක්කේ...ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේ සහ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සංවාදය සම්බන්ධයෙන් වන වීඩියෝ පහතින් බලන්න....

0 comments:
Post a Comment