තම නිවස වටලන්නට බොදුබල සේනා සංවිධානය එන බවට ලද ආරංචියක් නිසා ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය පස්වනදා ඊට සූදානමින් නිවසටම වී සිටියද දිනය අවසාන වන තෙක් එය සිදු වී නැත.
ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් කල විමසීකදී ඔහු සඳහන් කලේ තමන් ඕනෑම දේකට සූදානමින් සිටින බවයි. දිනය පුරාම මෙවැනි වැටලීමක් බලාපොරොත්තුවෙන් නිවසටම වී සිටි බවද ඔහු සඳහන් කරයි.
බොදු බල සේනා සංවිධානය රවි කරුණානායක මන්ත්රීවරයාගෙන් මුදල් ගත් බවත්, එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව සමග සාකච්ඡුා කළ බවත් ඇමතිවරයා පවසා තිබූ අතර,ඊට පිළිතුරු දෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබුණේ ‘සිංහල,දෙමළ,මුස්ලිම් නොවන මේ වගේ කල්ලතෝනි කාලකණ්ණියෝ තමයි මේ රට විනාශ කරන්නේ. මම හිතුවේ රාජිත වැදගත් මහත්මයෙක් කියලා’ යනුවෙනි.

0 comments:
Post a Comment