තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට වූ ලිපිය හෙට පක්ෂ නායකත්වයට භාරදෙන බව එක්සත් ජාතික පක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
පසුගිය 22 වන දා පැවති මාධ්‍ය හමුවකදී පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවේ මීළඟ පාර්ලිමේන්තු දිනයේදී තමා ඉල්ලා අස්වන බව ය.
එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ අදහස් පළ කළේය.
මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 න්, එක්කෙනෙක් මම. මම දැක්කා වැලිපැන්න නගරයේදී පොලීසිය ඉස්සරහා වැලිපැන්නේ අර සර්විස් එක ගිනි තියනවා මුස්ලිම් අයගේ. සර්විස් එක. මම පොලීසියට දැනුම් දීමක් කළා මේවා කරන්න දෙන්න එපා. මේ අයට ගාඩ් එක දාන්න, ආරක්ෂාව දාන්න කියලා. දුන්නේ නැහැ ඔබතුමා පොලිස්පතිතුමා අනිවාර්යෙන්ම ඉල්ලා අස්විය යුතුමයි. එහෙම නොවුණොත් අපේ සිංහල රෙදි අපේ ඉතිහාසයට වෙච්ච කැළල අඩු කරගන්න බෑ. මම අල්ලා අස්වෙනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඊළඟ පාර්ලිමේන්තු දවසට මම ඉල්ලා අස්වීමේ ලියුම දෙනවා අනිවාර්යෙන්ම අපිට මේක දරා ගන්න බෑ. මම අද කියනවා ආණ්ඩුව මෙකෙන්, මැතිවරණ වාසියක් ගන්නවානම් එක වරදක්. තමන්ගේ වල තමන්ම කපාගත්ත ක්‍රියාවලියක් තමයි මේ කළේ.

0 comments:
Post a Comment