facebook like

මාව'අත්අඩංගුවට ගන්න.............. වැරදි නොකළ සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතුයි --- ඥණසාර හිමි

අලුත්ගම ධර්ගා නගරය ගැටුමට මුල බොදුබල සේනා සංවිධානය නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ ඊයේ (01 වැනිදා) රජයෙන් ඉල්ලා සිටියහ.

මුස්‌ලිම් ලෝකය හා බටහිර ලෝකය සැනසීම වෙනුවෙන් වැරදි නොකළ සිංහල 
තරුණයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම වහා නතර කර අත්අඩංගුවට ගත් තරුණයන් නිදහස්‌ කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක්‌ කළහ.

බෞද්ධ සමාජයට සහ බොදු බලයට අතපෙවීමට විත් විහින් නැහෙන්න එපා යෑයි ආණ්‌ඩුවට, විපක්‍ෂයට හා අනෙකුත් සංවිධානවලට සිහිපත් කරන බව අවධාරණය කළ ඥනසාර හිමියෝ තම සංවිධානයට ද ඉවසීමේ සීමාවක්‌ ඇතැයි කියා සිටියහ.

වරදක්‌ නොකළ තරුණයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නතර නොකළහොත් රට පුරා තව නොයෙක්‌ සිදුවීම් විය හැකි බවට අනතුරු හැඟවූ උන්වහන්සේ තම සංවිධානයට ඇත්තේ හදවතේ පවතින සත්‍ය කතා කිරීමේ එකම න්‍යාය පත්‍රය පමණක්‌ බවත් සඳහන් කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive