facebook like

නි. අැමති හේමාල් ගුණසේකරට දඩ කොළයක් දුන් කොස්තාපල් ඉල්ලා අස්වෙයි (VIDEO)

කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කළ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා සේවයෙන් ඉල්ලා අස් වූ බව අද ප්‍රකාශ කළේ ය.

මම අද ඉඳලා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද මම පොලිස් මූලස්ථානයට යොමු කළා.එයට ප්‍රධාන හේතුව වශයෙන් ගරු හේමාල් ඇමතිතුමාට දඩ කොලයක් දීම තමයි මේ ප්‍රශ්නවලට මූලික වුණේ ඉතිං තව ත් මගේ දරු දෙදෙනාත් බිරිඳත් රැකගන්න ඕනි නිසා මම මේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අසවෙනවා.මොකද තවදුරටකත් මම රාජකාරියේ යෙදී සිටියොත් මාව එදා සිද්ධියේදී මම කාර් රථයේම ගිනි ගත්තනම් අද මෙහෙම කථා කරන්න වෙන්නේ නැහැ.ඒත මම මුලින්ම ඔබතුමාලට ස්තූතිවන්ත වෙනවා මාධ්‍යවේදියෝ හැටියට ඔබතුමන්ලා මට ප්‍රශ්න කළා. ගහපු අය මොනවගේද කියලා ඒත් කිසිදු වෙමර්සණ නිලධාරියෙක් මේ වන කන් මලෙගන් ගහපු අය මොනවගේද කියලවත් අහලා නැහැ.හැබැයි මම ටපොලිස් පොලිස්පතිතුමාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තටමේන්තුවෙන් දසාධාරණයක් ඉශ්ඨ වෙතැයි ඒකායනව හිතනවා -
මේ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔහු සේවයෙන් ඉල්ලා අස් වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ය.

ඔහු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive