facebook like

සබීතා පෙරේරාට උසාවි එන්න නියෝග

චිත්‍රපට නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියාට ලබන 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
රුපියල් දහඅට ලක්ෂ අසුපන්දහසක් වෙනුවෙන් අගරු චෙක් පත් නිකුත් කළැයි  සබීතාට හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහට එරෙහිව පැමිණිලි කැර ඇත.
ඉදිකිරීම් සමාගමක කරවාගත් වැඩ වෙනුවෙන් සබීතාගේ හා ඇගේ සැමියාගේ සමාගමෙන් චෙක් පත නිකුත් කැර ඇති බව උසාවියේදී කියැවිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive