facebook like

දේශපාලක බිරියත් නීතීය අතට ගනී......... උප ඇමැති මුතු කුමාරණ නෑ කියයි

අනවසරයෙන් කපා ට්‍රැක්ටයකින් රැගෙන යමින් සිටි තේක්ක  කඳන් තොගයක්  දේශපාලනඥයකුගේ බිරියකගේ මැදිහත්වීමෙන් බේරාගෙන ඇතැයි එප්පාවල පොලිස් ආරංචි පවසයි.
තේක්ක හා ට්‍රැක්ටරය තම භාරයට ගත් එම කාන්තාව වැටලීම කළ පොලීසියේ දෙන්නා ගේ රාජකාරියට බාධා කැර ඇතැයි ද  කියයි.
බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා මෙසේ කියයි.
‘ඔය කියන දවසේ මා හිටියේ ගලෙන්බිදුණුවැව.එහෙම සිද්ධියක් මට ආරංචි වුණා.ඔය ලී තොගය ගැන මගේ නෝනාගේ වත් මගේවත් කිසිම සම්බන්දයක් නෑ.මම කිසිවකුට බලපෑම් කළෙත් නෑ.පොලීසියට බලපෑම් කළෙත් නෑ.ඒ චෝදනා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා.‘

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive