ඌව පළාත් සභා මැතිවරණය සහ ඉක්මන් ජනාධිපතිවරණය හමුවේ අගමැති කම අපේක්ෂාවෙන් සිටින නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා රාජපක්ෂ පවුල් ආරක්ෂා කිරීමේ කටයුතුවලට යළිත් අත ගසා තිබේ. මෛත්රීපාල සිරිසේන ඇමතිවරයාට විරුද්ධව රාජපක්ෂ පවුලේ හිතවතුන් ප්රහාරයක් දියත්කර තිබීමත් සමඟ නිමල් සිරිපාල ඇමතිවරයා යළි කරලියට එමින් සිටී.
මේ බව තහවුරු වන්නේ උපාධිධාරීන් සියළදෙනාටම මේ ආණ්ඩුව යටතේ රැකියා ලබා දී ඇති බවත් කිසාගොතමී කිසිවෙකු නොමල ගෙයකින් අඹ මිටක් සොයා ගියා සේ ගෙන් ගෙට ගොස් රැකියා විරහිත උපාධිධාරීන් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කිරීම තුළින්ය. නිමල් ඇමතිවරයා එසේ කීවද 2012 අවසාන කාලයේ සහ 2013 වාර්ෂයේ උපාධි ලබා ගත් කිසිවෙකුටත් මේ වනවිට රැකියා ලබා දී නැත.
නිමල් සිරිපාල ඇමතිවරයා මේ ආකාරයෙන් අගමැති සිහිනය සැබෑ කර ගැනීමට කටයුතු කළද ඔහු දිස්ත්රික් නායකත්වය දරන බදුල්ලේ ඌව පළාත් සභා මැතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පත් කර ඇති අතර ඔහු සහභාගී වන සම්මන්ත්රණ සහ මහජන හමුවලදී නිමල් සිරිපාල ඇමතිවරයාට කතා කිරීමට අවස්ථාවක් හෝ නොදෙන බව වාර්තා වේ.

0 comments:
Post a Comment