පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා රජයේ බුද්ධි අංශ පිළිබදව තොරතුරු ජනමාධ්‍යයන් තුලින් ප්‍රකාශ කල බවත්, ඒ මහතා නොදන්නවා වුණාට බුද්ධි අංශ නිලධාරීන් ඒ මහතාගේ නිවස තුලද සිටිය හැකි බවත් මංගල සමරවීර මහතාගේ නිවසේ බුද්ධි අංශ සමාජිකයෙක් සිටින්නේ නම් ඉන් තහවුරු වන්නේ එම නිලධාරියා මංගල සමරවීර මහතාගේ මෙහෙකාර සේවයේ යෙදෙන බව නොව ඒ මහතාගේ නිවසේ සිටිමින් එම නිලධාරියා සිය බුද්ධි අංශ සේවාව ඉටු කිරීම බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා “ මීට පෙර යුද්ධය පැවති අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් බුද්ධි අංශ සමාජිකයින්ගේ තොරතුරු අනාවරණය කර පාවා දුන් බවත් එහිදි කොටි ත්රස්තවාදීන් විසින් බුද්ධි අංශ සමාජිකයින් ඝාතනය කළ බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා අද සිදුකරමින් සිටින්නේද එදා එක්සත් ජාතික පක්ෂය සිදුකළ ක්‍රියාවලියම බවද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
- C0n. Media

0 comments:
Post a Comment