චක්‍රලේඛ ගසනවා හැරෙන්න බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සිදුකළ කිසිදු ශාසනික සේවාවක් නොමැති බව රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඊයේ (10 වැනිදා) චෝදනා කළහ.
එම අමාත්‍යාංශය මෙලෝ වැඩකට නැති හිඟන අමාත්‍යංශයක් බවත් කී උන්වහන්සේ එය අයාලේ යන තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා වන අගමැති දි. මු. ජයරත්න මහත වගකිවයුතු බවත් සඳහන් කළහ.
රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඊයේ (10 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

0 comments:
Post a Comment