අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගායන ශිල්පි මධුමාධව අරවින්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
පසුගියදා අලුත්ගම-බේරුවල ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණට කියා සිටියේය.
අලුත්ගම - බේරුවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට තුඩු දුන් බව කියන දර්ගා නගරයේ සංවිධානය කර තිබුණු රැළිය බොදුබල සේනා,රාවණා බලය,සිහළ රාවය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කර තිබුණු අතර ඊට ජාතික හෙළ උරුමය නියෝජනය කරන මධුමාධව අරවින්දද සහභාගී වී සිටියේය.

0 comments:
Post a Comment