එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා මේ සතියේදී සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතා එළැඹෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එජාප මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට
නියමිතය.
මේ සම්බන්ධයෙන් වූ ගැටළු සහ කොන්දේසි නායකත්වය සමඟ සාකච්චා කිරීමෙන් පසු මන්ත්රීවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

0 comments:
Post a Comment