තමන්ට කිසිම බොඩිගාඞ් කෙනෙක් නැති බවත් එසේ කියන කිසිවෙකු හමුවුවහොත් අල්ලා ගුටි අනින ලෙසත් ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඉල්ලා සිටී.
කොළඹ පැවති මධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.
”මේ මට කියනවා බොඩිගාඩ් කෙනෙක් ඉන්නවාලු මෙතන. කියනවාලු මම ඇමතිතුමාගේ බොඩිගාඩ් කියලා එළියේ. මේක ඇතුලේ නෙවෙයි ඉතින් මම ඇමතිතුමාගේ බොඩිගාඩ් මේකේ ඕන දෙයක් කරන්න පුලුවන් කියලා එහේම ඉන්න අයත් ඉන්නවාලු එහෙම බොඩිගාඩ්ලා මට නැහැ.මම භීෂණය කාලේත් ගියේ තනියම දැනුත් යන්නේ තනියම ඒක හින්දා කිසිම බොඩිගාඩ් කෙනෙක් නෑ ඒක නිසා ඒ වගේ බොරු කථාවලට රැවටෙන්න එපා එහෙම කිසි කෙනෙක් නෑ. එහෙම කිව්වොත් අල්ලගෙන හොඳටම අල්ලන් ගහන්න. ඒවගේ බොරු කථාවලට රැවටෙන්න එපා එහෙම කිසි කෙනෙක් නෑ. එහෙම කිව්වොත් අල්ලගෙන හොඳටම අල්ලන් ගහන්න. ඒකයි මම දෙන නියෝගය එහෙම කිව්වොත්. ඇත්ත එකෙක් උනත් කමක් නෑ මේක ඇතුලේ ඔය කතාන්දර කියන්න එපා කියලා බොඩිගාඩ්ලා මට නෑ”

0 comments:
Post a Comment