සිය ජනනේන්ද්‍රිය තමා විසින්ම කපා මුහුදට වීසි කළ බේරුවල - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ තරුණයෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එම තුවාල ලැබූ තරුණයා නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් මේවන විට අදාළ රහස් ප්‍රදේශයේ හදිසි ශල්‍ය කර්මයක් සිදුකරමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
24 හැවිරිදි මෙම තරුණයා මානසික ආබාධයකින් පෙළෙන බවට හෙළි වී ඇති අතර ඔහු තම නිවසේදී මෙසේ ජනනේන්ද්‍රිය වෙන්වන සේ කපා ගෙන ඇති බව බේරුවල පොලීසිය පැවසී ය.
මෙම තරුණයා විසින් ඖෂධහලකින් ලබාගත් හිරිවැට්ටවීමේ ඖෂධයක් භාවිතා කර අදාළ රහස් පෙදෙස් හිරිවට්ටවාගෙන එයින් අනතුරුව ජනනේන්ද්‍රීය කපා ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

0 comments:
Post a Comment