facebook like

ඊශ්‍රායෙල හමුදා ගාසා තීරයට පනී (වීඩියෝ දසුන් සහිතයි)

පසුගිය ජුනි 15දා ඊශ්‍රායල් ජාතික යෞවනයන් තිදෙනෙකු  හමාස් සංවිධානයට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන  මරා දැමීමෙන් අනතුරුව, ඊශ්‍රායල් ජාතිකයන් කිහිප දෙනෙකු විසින් පලස්තීන  යෞවනයකුද පැහැර ගෙනගොස් මරා පුළුස්සා දැමීම නිසා මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය වාතාවරණයක් ඇතිවිය.
 ඊශ්‍රායලය විසින් ගාසා තීරයට  එල්ල කැරුණු ගුවන් ප්‍රහාර නිසා මේවනවිට පලස්තීනනුවෝ 127 දෙනෙක් පමණ  ජීවිතක්ෂයට පත්වී සිටිති. ඉතා විශාල පිරිසක් තුවාලා ලබා මහා දේපොළ හානියක් ද වාර්තා වෙයි. හමාස් සංවිධානය  ගාසා තීරයේ සිට එල්ල කරන ලද රොකට් ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ගුවනේදීම විනාශ කර දැමීය.    ඉන්ධන පිරවුම්හලකට ඇද වැටුණු රොකට්ටුවකින්   ඊශ්‍රායල් ජාතිකයෝ තිදෙනෙක් බරපතල තුවාල ලදහ.  රථවාහන කීපයක් ගිනිබත් විය.   ඊශ්‍රායල් හමුදා  ගාසා තීරය ගොඩබිමින්ආක්‍රමණය කරමින් සිටී.
(මෙම වීඩියෝවෙන් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ලකරන අන්දමත්, අනතුරු හැඟවීමේ නළා නාදවනවිට ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා දිවයන අන්දම හා හඳුනාගත් ඉලක්කවෙත  ඊශ්‍රායල් හමුදාවන් ප්‍රහාර එල්ලකරන අන්දමත් දැකබලාගත හැකිය.)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive