facebook like

මොනරාගලට මන්ත‍්‍රී ධුර වැඩි කළේ යාල සතුන්ට ද ? සරත් ෆොන්සේකා කොමසාරිස්ගෙන් අසයි.

ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස අගභාගයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළා. රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ මස 30 වැනිදා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කැදවීම සිදු කෙරෙන අතර එය අගෝස්තු මස 06 වැනිදායි අවසන් වන බවයි. එදින ඡන්ද විමසීම සිදු කෙරෙන දිනය පිළිබඳව දිස්ති‍්‍රක් ලේකම්වරුන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

පළාත් සභා ඡන්ද විමසීමට අදාල තැපෑලෙන් ඡන්ද ප‍්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන රජයේ සේවකයන්ට ඒ සඳහා හෙට සිට ඉල්ලූම් කළ හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා. එම කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 06 වැනිදායි.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේ මොනරාගලට මන්ත‍්‍රී ධුර 3ක් වැඩිකරනු ලැබුවේ යාල වනෝද්‍යානයේ සිටින සතුන් සඳහා ද යන්නයි.

කෙසේ වෙතත්, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය කියා සිටියේ මෙලෙස මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව වෙනස් කරනු ලැබුවේ කාගේ හෝ බලපෑමක් මත නොවන බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive