මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ කැලණිය ආසනයේ සිදුවන අනවසර ඉදි කිරීම් සහ ගොඩකිරීම් පිළිබඳ සොයා බැලී ය.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති මෙම සංචාරයට, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහ කැලණිය ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් එක් ව සිටියහ.
එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
මේවට හරි විසඳුමක් නැති නම් වැරදි කරපු අයට විනයානුකූලව කටයුතු කරන්නේ නැති නම් මම කියන්නේ සංවිධායක වෙලා වැඩකුත් නෑ. මං මේ ආණ්ඩුවේ ඇමති වෙලා වැඩකුත් නෑ. නැත්තම් මේ ටයර් එක යන්නෙත් මගේ බෙල්ලට උඩින්. මං දැනුවත් වුණයි කියලා. ඒ නිසා සේරටම වැඩිය ලොකුයි. මගේ ගම රුහුණේ බෙලිඅත්තේ මගේ ආත්ම ගෞරවයයි. මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයයි. කැලණිය ජනතාවගේ. ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒක නිසා මට බරපතළ තීන්දුවක් ගන්න වෙනවා මේවා හරියට වෙන්නැත්නම්. ඒ තීන්දුව මං ගන්න පසුබට වෙන්නෑ

0 comments:
Post a Comment