facebook like

අලුත්ගම සිදුවීම ගැන අසත්‍ය ලීවායැයි අල්ජසීරා මාධ්‍යවේදියා‍ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

අලුත්ගමදී ඉකුත් දා ඇතිවු සිද්ධිය අලලා අල්ජසීරා ප්‍රවෘත්ති සේවයේ මෙරට මාධ්‍යවේදී දිනුක්කොළඹගේ මහතා විසින් සපයන ලද වාර්තාවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් පොලීසිය ප‍්‍රශ්න කර තිබේ.

‘මාධ්‍යවේදී දිනුක් කොළඹගේ මහතා විසින් පළ කළ ලිපියක සඳහන් වී තිබෙනවා අලූත්ගම බේරුවල සිද්ධීන් ආශී‍්‍රතව 9දෙනෙක් මියගිය බව. නමුත් සත්‍යවශයෙන්ම ඒ සිද්ධීන්වලින් මියගියේ පුද්ගලයින් තිදෙනෙක්. මේ ප‍්‍රශ්න කිරීමසිදු කළේ ඊට අදාළව 9 දෙනෙක් මියගියා නම් ඉතිරි හය දෙනා කවුරුන්ද යන්න දැනගැනීම සඳහායි. නමුත් කිසිම ආකාරයක පුද්ගලයින් 9 දෙනෙක් එම සිද්ධිවලින්මියයාමක් සිදු වුණේ නැහැ. මෙම තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහායි ඔහුගෙන්ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කළේ’

යැයි  පොලිස්මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive