facebook like

දරුවන්ට පවා කිසිදු සැලකිල්ලක් නැ - “බල්ලට සැලකුවා අපිට වැඩිය හොදට” (video) --- ඔස්ට්‍රේලියා ගිය පිරිස කියයි (වීඩියෝ)


ඔස්ට්‍රේලියානු රජය විසින් පෙරේදා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදෙනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 41 දෙනා අද (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් 5 දෙනෙකු ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

තවත් 27 දෙනෙකු රුපියල් 5000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදාහැර ඇත.

වයස අවුරුදු 16ට අඩු ළමුන් 9 දෙනෙකු කිසිදු කොන්දේසියකින් තොරව මුදා හරින ලෙසට ගාල්ල මහේස්‍ත්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා නියෝග කළ බව වාර්තාකරු පැවසීය.

උසාවියට අද ඉදිරිපත් කළ සැකකරුවන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේදී ඔස්ට්‍රේලියාවේදී තමන්ට කිසිදු පහසුකමක් නොලැබුණු බවයි.

දරුවන්ට පවා කිසිදු සැලකිල්ලක් නොදැක් වූ බවත් බීමට වතුර ඉල්ලූ විට මුහුදු වතුර බෝතලයක් දුන් බවත් එහිදී එක් අයෙක් පැවසීය.

තවත් අයෙක් කියා සිටියේ ඔවුන් සමග ගිය බලු පැටියෙකුට හොඳ හැටි සැලකිලි ලැබුණු බවයි. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive