facebook like

ඔයගොල්ලෝ ෆයි මිලියන් දුන්නේ නැත්නම් මම නව නුගේ පාර වහනවා – ඇමති මර්වින් ව්‍යාපාරිකයින්ට කියයි (Video)

මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ව්‍යාපාරික පිරිසක් අද පෑලියගොඩ නගර සභාවේදී සාකච්ඡාවක නිරත වූහ.
මෙම සාකච්ඡාව පැවැත්වුණේ පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි නව නුගේ පාර පිළිසකර කිරීම සම්බන්ධයෙනි.මෙහිදී එම පාරේ පිහිටි කර්මාන්තශාලා හිමිකරුවන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිය හ.‍

අමාත්‍ය මර්වින් සිල්වා මහතා

මේ පාරේ යන්න බෑ ඕයගොල්ලෝ ජිවත් වෙන්නේ පෑලියගොඩ.  ඕගොල්ලෝ මේක හදා ගන්න ඕනේ හදා ගන්න මම දෙනවා කාලය මාස දෙකක්. නැත්නම් මම පාර වහනවා. මට කවුරු තරහා වුනත් ප්‍රශ්ණයක් නැහැ. එයගොල්ලන්ගේ මොනවා හරි යෝජනා තියෙනවානම් මට කියන්න. ඔයගොල්ලෝ ෆව් මිලියන් දෙන්නම ඕනේ. නැත්නම් වහනවා මම එතන.  මේ පාරට යනවා මේ කිංස්ලි මහත්මයා කියනවා මග නැගුමේ, ලක්ෂ 20 ක් යනවා. සොරි මිලියන 20 ක් යනවා.

ව්‍යාපාරිකයෙක්

අපි ඒ ඉන්ෂුවරන්ස් එකෙන් තමයි මේ ලැන්ඩ් එක ගත්තේ. මෙතන අඩි 60 ක, ෆස්ට් ක්ලාස් පාරක් තියෙනවා කියලා.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා

ඔක මමත් එක්ක ගහපු ඇග්‍රිමන්ට් එකක් නෙවෙයිනේ. මේ නගර සභාවේ වගකිම තියෙන්නේ මර්වින් සිල්වාට. එක නිසා මම ඉල්ලන්නේ මෙච්චරයි එයගොල්ලෝ කැමති වෙන්න මේ දෙකෙක් එකකට. දෙකින් එකකට කැමති විය යුතුමයි. එච්චර මට සාකච්ඡා කරන්න ඕනේ. නැහැ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive