facebook like

Google සමාගමේ Gmail සේවාවට සිංහල භාෂාව ත් එක් කෙරෙයි

ගූගල් ආයතනයට අයත් Gmail විද්‍යුත් තැපැල් විශේෂාංගයේ නවතම භාෂා 13 අතරට සිංහල භාෂාව ත් එක් කර තිබේ.

ගූගල් ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිංහල භාෂාවට අමතරව තව ත් භාෂා 12ක් මෙලෙස එක් කර ඇති බව ය.

එලෙස එක් කර ඇති අනෙකුත් භාෂා 12 මෙසේ ය.

ඇෆ්රිකාන්ස්
ඇර්මේනියන්
අසර්බජානි
චීන (හොං කොං)
ප්‍රංශ (කැනඩා)
ගලීෂියන්
ජෝර්ජියන්
ක්මාර්
ලාඕ
මොංගෝලියන්
නේපාලි
සූලු

ගූගල් ආයතනය පවසන්නේ, අලුතින් එක් කරන ලද භාෂා 13 ද සමගින් ලොව පුරා  Internet  භාවිත කරන්නන්ගෙන් 94% ප්‍රතිශතයක් අවරණය කර ඇති බව ය.

මීට පෙර Gmail සහය දැක්වූයේ, භාෂා 58ක් සඳහා පමණක් වූ අතර නවත ම එක් කිරීම ත් සමග Gmail  සඳහා භාවිත කළ හැකි භාෂා සංඛ්‍යාව 71කි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive