facebook like

අලූත්ගම බේරුවල ප්‍රහාරයේ රහසක් අසාද් සාලි හෙළිකරයි

වමේ නායකයකුගේ පුත්‍රයකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඌව පළාත් සභා මැතිවරණයට සියල්ල සුදානම් වෙන අවස්ථාවේදී ඡන්ද අට ලක්ෂ අසු දහසක් ඇති බදුල්ල ආසනයෙන් මන්ත්‍රී ධුර 3 ක් ඉවත්කර මොණරාගල ආසනයට ලබාදීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවත් ඊට එරෙහිව තම පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි පවසයි. මෙහිදී එකම පළාත් සභාවකට මන්ත්‍රීවරුන් ක්‍රම දෙකකට පත්වීම පිළිබඳ ගැටලූවකට ද මුහුණදීමට සිදුවන බවත් සියලූ දේශපාලන පක්ෂ එක්වී මීට එරෙහිව කටයුතු කල යුතු යැයිද අසාද් සාලි පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී සාලි අලූත්ගම සහ බේරුවල ප්‍රහාරයන්ගේ විශෙ'ෂිත කාරණයක්ද හෙළි කළේය.
එනම් අලූත්ගම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඔහු සතුව තිබු වෙළඳ සැල් 25 ක් මුස්ලිම් ජනතාවට කුලියට ලබාදී තිබේ. පුදුමයට කරුණ වන්නේ ගැටුම් ඇතිවු අවස්ථාවේ දී එම එක් වෙළඳ සැලකට හෝ හානි සිදු නොවීමයි. එහිදී එම ජනතාව සඳහන් කළේ පොලිස් නිලධාරීන් පන්දහසක් යොදවා වෙළඳ සැල් විශාල ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට නොහැකිවුව ද එක් මන්ත්‍රීවරයකු සතු වෙළඳසැල් 25 ක් ආරක්ෂා කර ගැනීම හේතුවෙන් අනුර සේනානායක මහතා විශ්‍රාම යවා අදාළ මන්ත්‍රීවරයා එම තනතුරට පත්කළ යුතු බවයි. මෙම සිද්ධිය අනුව ඉතා හොඳින්ම පැහැදිලි වන්නේ මෙම ප්‍රහාරය සැලසුම් කර සිදුකරන ලද එකක් බව නොවේදයි අසාද් සාලි විමසීය.
අලූත්ගම බේරුවල ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලන් සැලකීමේ දී එක් පුද්ගලයකු වෙළඳසැල් 5 ක් ගිනිතබා තිඛෙන බව පෙනී යන්නේ යයි ද සාලි පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive