වික්‍රමබාහු මහත්තයා කියන්නේ ජ.වි.පෙ. ක්‍රියාකරන්නේ මාක්ස්ගේ ඉගැන්වීම්වලට පටහැනිව කියලා. මේ ගැන මොකද හිතන්නේ?
ධනපති පැලැන්තියේ අයගේ අගුපිල්වල ලැගගෙන උන්ගේ දෙපා ලෙවකමින් ඉන්න වික්‍රමබාහුලා මේ කරන්නේ සැබෑ වමට සහ එම නායකත්වයට මඩ ගැසීම. මේක ඉතින් අද ඊයේ වුණු දෙයක් නෙවෙයි. වික්‍රමබාහුලා ඉතිහාසයේ ඉඳන්ම කළේ අනුන්ගේ කොන්ත්‍රාත්තු ඉටුකරන එක. මඩ ගැහිලිවලින් ජ.වි.පෙ. ගමන නවත්වන්න බෑ. අපි මර්දනීය තත්ත්වයන් පවා මැඬගෙන ඉදිරියට ආපු පක්‍ෂයක්. වික්‍රමබාහුලා කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් වෙනුවෙන් මේ රට කැබැලි කරන්න හදන එකයි.

0 comments:
Post a Comment