facebook like

ඇෆ්ඝන් තෙල් ලොරි හාරසීයක් විනාශයි

‘කාබුල්’ අගනුවර ආසන්නයේ දී හාරසීයකට ආසන්න ඛනිජ තෙල් ලොරිවලට ගිනි තබා ඇතැයි ඇෆ්ඝනිස්තාන් පොලිසිය පවසයි.

ලොරි ගාලක නතර කර තිබුණ තෙල් ප්‍රවාහනය කෙරෙන රථවලට ඊයේ සිකුරාදා සවසයි ගිනි තබනු ලැබ තිබෙන්නේ.

මුළු රාත්‍රිය පුරාම තෙල් ලොරි ගිනි ගනිමින් තිබුණ බව ඇෆ්ඝන් වාර්තාවන්හි දැක්වෙයි.

නිල ඇඳුමින් සැරසුණ තුවක්කු කරුවන් කණ්ඩායමක් ලොරි වලට ගිනි තබන ලද අතර ඒ සමඟ ලොරි පණගන්වමින් පළා යාමට තැත් කළ රියදුරන්ට තුවක්කු කරුවන් විසින් වෙඩි තබන ලද බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

තාලිබාන් ප්‍රහාරයක්
ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

‘නේටෝ’ යුද හවුලට ඛනිජ තෙල් සපයන කොන්ත්‍රාත්කරුවන් සිය ප්‍රහාරයේ ඉලක්කය වූ බවත් තාලිබාන් ව්‍යාපාරය කියා සිටියි.

ඇෆ්ඝනිස්තානය, පසුගියදා පැවැත්වුන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා සිටියදීයි එම ප්‍රහාරය එල්ල කෙරුණේ.

ඒ අතර කාලයේ ‘කාබුල්’ අගනුවර අභ්‍යන්තරයේ සහ ඉන් පිටත වරින් වර එල්ල කෙරුණ ප්‍රහාර මාලාවේ අලුත්ම සිද්ධියයි මේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive