facebook like

තීන්දුව පිලිගන්නේ නෑ.. ඇපීල් කරනවා

කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කල තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මහාධිකරණය විසින් පැනවූ වසර 20ක සිරදඬුවම පිළි නොගන්නා බව විත්ති පාර්ශ්වයේ නීතීවේදීහු පවසති.

මාධ්‍ය අමතමින් නීතිවේදී විජයසිරි අඹවත්ත මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියේය.

‘මේ නඩුවේ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බව අපි නඩු විභාගයේදී කරුණු පෙන්වා දුන්නා. එහෙත් ඒවා විනිසුරුවරිය සැලකිල්ලට භාජනය කර නැහැ. මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා’

තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා ප්‍රබල නීතිමය පසුබිමක් තිබෙන බව විත්තියේ නීතිවේදී උදය රොහාන් ද සිල්වා සඳහන් කරයි.

‘විනිසුරුවරිය විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හේතුවූ කරුණු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නැහැ. දඬුවම් ලිහිල් කිරීම සදහා කරුණු දැක්වීම සඳහා විත්තියේ නීතිවේදින්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරිය එක්වරම විනිශ්චය ආසනයෙන් නැගිට ගියා’ යයි ඔහු සඳහන් කලේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive