ඕස්ටේ්රලියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හරටට ඇතුළු වීම සඳහා වීසා ලබා නොදීමට තීරණය කර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අදහස් බල කරන බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසන්නේ ඥානසාර හිමියන් ඔස්ට්‍රේලියාවට යාමට වීසා ඉල්ලුම් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් වන ප්‍රකාශ මාධ්‍ය මෙහෙයුමක් බවත්ය.
වසර කිහිපයක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස ඥානසාර හිමියන්ට ආරාධනා ලැබෙන නමුත් තවම වීසා ඉල්ලුම් කර නොමැති බවත් මෙවැනි මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වීම උන්වහන්සේ ඔස්ට්‍රේලියාවට පැමිණීම වැලැක්වීමට සිදු කරන ඒවා බවත් විතානගේ මහතා වැඩි දුරටත් කියා සිටී.

0 comments:
Post a Comment