facebook like

අගමැති දි.මු. රාජ්‍ය රූකඩ කණ්ඩායමේ නායකයා කල යුතුයි

අගමැති දි.මු. ජයරත්න මහතා රාජ්‍ය රූකඩ කණ්ඩායමේ නායකයා කල යුතු යයි රාවණා බලය සංවිධානය පවසයි.

එහි මහ ලේකම්
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් මෙසේ පැවසූහ.

‘කයිය ගැහැව්වට වැඩක් නෑ. පොලීසිය ලවා නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න  ඕනෑ. නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න  ඕනෑ. නීතිය ක‍්‍රියාත්මක නොකර ඥානසාර හාමුදුරුවන්ගෙන්, මධු මාධව මහත්තයාගෙන් විතරක් රහස් පොලීසිය ප‍්‍රශ්ණ කරලා හරියන්නේ නැහැ. එහෙනම් අසාද් සාලි, මුජිබර් රහුමාන්ගෙනුත් ප‍්‍රශ්ණ කරන්න  ඕන. අපිට කාටවත් බටර් ගාන්නවත්, සුදු හුණු ගාන්නවත්  ඕනෑ නැහැ. ඇත්ත කතා කරන්න  ඕනේ.

ශාසනයට වරදක් වෙනවා නම් ඒකට වග කියන්න  ඕනේ බුද්ධ ශාසන අමාත්‍යංශයයි. අපට රටේ තියෙන්නේ මෙලෝ රහක් නැති, වැඩක් නැති, එකම චෛත්‍යයක්වත් හදපු නැති බුද්ධ ශාසන අමාත්‍යංශයක්. දැන් රාජ්‍ය රූකඩ කණ්ඩායමක් හදන්න යනවනේ. ඒකේ ලොක්කා කරන්න  ඕනේ අගමැතිවරයා. අගමැතිට දළදා මාළිගාව වටේ යන කාර් රේස් නතර කර ගන්න බැරි වුණා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive