බොරු ශෝභන සංදර්ශන මගින් ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ඒ සඳහා හලාල් යළි ගෙන ආ යුතු බවත් මහියංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජාතික බලසේනාවේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසයි.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ වටරැක විජිත හිමියන් උසාවි භූමියෙන් පිටව යද්දී මාධ්‍ය වෙත මේ බව පැවසීය.
එහිදී උන්වහන්සේ මෙසේද කියා සිටියේය.
“බ්‍රහ්ම දණ්ඩන නීතිය පනවලා තියෙනවා සිල් මෑණීවරු 4දෙනෙක්. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ලොකුම බොරුව බොදුබල සේනාව කළේ”
අද උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලදී.

අනේ පකෝ.. දැන්වත් හම්බයන්ට කඩේ යන්නේ නැතුව පාඩුවේ දානෙ ටික කාගෙන ඉඳපන්....
ReplyDeletesirawata :D
Delete