facebook like

මුස්ලිම් කාන්තාවන්ට මුහුණු වැසීම තහනම්............... අභියාචනය ඉවතට - තීන්දුව ස්ථිර කරයි

මුස්ලිම් කාන්තාවන් තම මුහුණ ආවරණය කිරීමට පලඳින නිඛාබය තහනම් කිරීමට ප්‍රංශය ගෙන ඇති තීන්දුවට යුරෝපා මානව හිමිකම් අධිකරණයෙන් නැවැත වාරයක් අනුමැතිය හිමිවිය. ප්‍රසිද්ධියේ මේ නිඛාබය ඇඳීමට ඉඩ නොදීමෙන් තම මානව හිමිකම් උල්ලංඝනය වන බවට 24 හැවිරිදි ප්‍රංශ කාන්තාවක ගෙන ආ පැමිණිල්ලක් මත මේ නඩු විභාගය සිදුවිය. ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ තම ආගමික අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන බව තීන්දු කරන ලෙසය.
ප්‍රංශයේ නීතිය අනුව තම මුහුණ ආවරණය කරගෙන ප්‍රසිද්ධියේ හැසිරීම සපුරා තහනම් වේ. මේ වරද සිදු කළහොත් යුරෝ 150ක (රුපියල් 26,650ක්) දඩයක් ගෙවීමට සිදුවේ. ප්‍රංශයේ කොන්සර්වර්ටිව් පක්‍ෂයේ ජනාධිපති නිකොලස් සර්කෝසිගේ පාලන සමයේදී එනම් 2010 වසරේදී මේ නීතිය සම්මත කෙරිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive