මේ දිනවල ඉතාලියේ සංචාරයක යෙදෙන අමාත්‍ය විමල් විරවංශ මහතාට ශ්‍රී ලාංකීය පිරිසක් විසින් විරෝධය පල කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.
ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ඉතාලියේ සංවිධානය කර තිබු රැස්වීමක් අමතමින් විමල් විරවංශ අමත්‍යවරයා බොදු බල සංවිධානය විවේචනය කල අවස්ථාවක සහභාගිවී සිටි කිහිපදෙනෙකු ඔහුට බරපතල ලෙස විරෝධය පළකර ඇති බවත්, එක් අයෙක් ඇමතිවරයාගේ කමිසය ඇද පහරදීමට තැත් කල අවස්ථාවේ ආරක්ෂකයින් ඔහුව වලක්වා ඇති බවත් නන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

0 comments:
Post a Comment