facebook like

බොදු බල සේනා සන්ධානයේ තරුණ වැඩමුළුව නවතා දමයි

බොදු බල සේනා සන්ධානය කොළඹ මහජන පුස්තකාලයේදී පෙරේදා (29දා) සංවිධාන කළ බොදු බල සේනා තරුණ වැඩමුළුව රහස් පොලිසියේ හා බුද්ධි අංශයේ ඉල්ලීම මත නවතා දැමීමට එම සංවිධානය කටයුතු කර ඇත.
ලංකාව පුරා සිටින තරුණ තරුණියන් 1,000ක් පමණ පිරිස මෙම වැඩමුළුවට සහභාගිවීමට නියමිතව තිබුණද රටේ වත්මන් තත්ත්වය අනුව නැවත එය ගැටුමකට මුල්විය හැකි බැවින් එම සමුළුව නතර කරන්නැයි ආරක්ෂක අංශ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම සමුළුව කල් දැමීමට බොදු සේනා සංවිධානය තීරණය කර ඇත. මේ වැඩමුළුව පෙරේදා (29දා) නොපැවැත්වෙන බවට හැකි සෑම දෙනාටම දන්වා ඇති නමුත් එම පණිවුඩය නොලැබූ 60 ආසන්න තරුණ තරුණියන් පිරිසක් කොළඹ මහජන පුස්තකාලයට පැමිණ සිටියහ.

එම පිරිස කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයට කැඳවා දේශනයක් පවත්වා පිරිස පිටත් කර යැවීමට කටයුතු කළ බව එම සංවිධානය පවසයි.
මෙම වැඩමුළුව නවතා දැමීමට කටයුතු කරන ලෙස මුස්ලිම් දේශපානඥයන් ආරක්ෂක අංශ වලින් ලිඛිතව ඉල්ලීම් කර ඇද්දැයි එම සංවිධානයෙන් විමසූ විට එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් පැවැසුවේ එවැන්නක් නොදන්නා බවත් රටේ ආරක්ෂාව පිළිබඳ සිතා ආරක්ෂක අංශ කළ ඉල්ලීමට තම සංවිධානය එකඟ වූ බවත්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive