තමන් බොදු බල සේනා සංවිධානය සමග සබදතා ඇත්තේ යයි ඔප්පු කරන්නේ නම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ආරක්ෂක හා නාගරිස සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඬේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කරන්නේ ඇතැම් මුස්ලිම් සංවිධාන සහ මාධ්‍ය මේ සම්බන්ධයෙන් තමාට චෝදනා කර ඇති බවයි.
පදනම් විරහිතව නගන මෙවැනි චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා එහිදී සඳහන් කර ඇත.
තමන්ට ජනාධිපතිවරයා ආරාධනා කළහොත් දේශපාලනයට පැමැණෙන බවත් පවසන ආරක්ෂක ලේකම්වරයා වත්මන් දේශපාලනඥයන්ට වඩා කැපවීමෙන් තමන් කටයුතු කරන බවද සඳහන් කර ඇත.

0 comments:
Post a Comment