කඩා වැටුණු MH17 යානයෙන් නෙදර්ලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා යාමට පැමිණි බ්‍රිතාන්‍ය පවුලක් ගුවන් යානයේ ඉඩ නොතිබීම නිසා මරණයෙන් ගැලවුණු පුවතක් වාර්තා වේ.
ඔවුන් ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය දැනුම් දී තිබුණේ, ගුවන් යානයෙහි ආසන සියල්ල පිරී ඇති හෙයින් වෙනත් ගුවන් යානයක ක්වාලාලම්පූර් වෙත යන ලෙසට ය.
ඔවුන් ක්වාලාලම්පූර් වෙත යාම සඳහා මුලින් තෝරාගෙන තිබුණේ, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් කඩා වැටුණු MH17 යානය යි.
එහි ආසන නොමැති වූ හෙයින් ඔවුන් වෙනත් ගුවන් යානයකින් ගමනාන්තයට ළඟා වී තිබේ.
එසේ මරණයෙන් ගැලවීම පිළිබඳව අදහස් දැක්වූ ඉසී සිම් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ප්‍රකාශ කළේ, නොපෙනන බලවේගයක් විසින් සිය පවුල බේරාගනු ලැබූ බව ය.

0 comments:
Post a Comment