පස්වලින් වැලි ඉවත් කිරීමේ නවීන යන්ත්රයක් නිෂ්පාදනය කළ නව නිර්මාණ කරුවන් දෙදෙනකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වේ. තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයට මොවුන් ඉදිරිපත් කළ අවස්ථාවේ එම අධිකරණයේ මහේස්ත්රාත් ජයදේව මොරවක මහතා පොලිසියට අවවාද කර ඇත්තේ මෙවැනි කාර්යන්හි නියතු පුද්ගලයින්ට අත දෙනවා මිස බාධා නොකළයුතු බවය.
කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව සැකකරුවන් මුදාහැරි මහේස්ත්රාත්වරයා ලබන සැප්තැම්බර් 17 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. එප්පාවල, කටියාව, යාය 10 හි පදිංචි කරුවන් දෙදෙනෙකු වන ආර්.එම්. කීර්ති සේනාරත්න සහ ඒ.එම්. සමන්ත අතපත්තු යන දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

0 comments:
Post a Comment