තමන් ළඟදීම ජපන් ජබරවලින් ඞීසල් නිපදවන ක‍්‍රමයක් ලංකාවට හඳුන්වා දෙන්න සූදානම් යයි වාණිජ කටයුතු හා කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ නාඋල ශ‍්‍රී නාග ජාතික පාසලේ ඉදිකිරීමට යෝජිත මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සදහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘වල් අලි ගැටලූවට සාර්ථක විසඳුමක් ලෙස විද්‍යුත් නළා විශේෂයක් හා මේ රටේ ඉන්ධන සදහා යොදවන දැවැන්ත මුදල අවම කරගනිමින් ජපන් ජබර වලින් ඞීසල් නිපදවිය හැකි සාර්ථක ක‍්‍රමයක් මම ඉදිරියේදී ලංකාවට හඳුන්වාදෙන්න සූදානම්. මේ ක‍්‍රමය යටතේ ජපන් ජබර ටොන් 75කින් ඞීසල් ලීටර් 24000ක් නිපදවිය හැකියි.
දකුණු අප‍්‍රිකානු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡ කරලා මේ රටට හදුන්වා දෙන්න කටයුතු කරනවා. රටටම ප‍්‍රශ්නයක් වෙලා තියෙන මෙවැනි ජලජ ශාක හරහා ඉන්ධන නිපදවීමට හැකිවීම මේ රටේ ආර්ථිකයට වැදගත් රුකුලක් වේවි කියලා මම විශ්වාස කරනවා’

0 comments:
Post a Comment