ප්රකට රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය ඉදි කිරීම් කටයුත්තක් වෙනුවෙන් දුන් චෙක්පතකට අයත් රුපියල් දහ අට ලක්ෂයකට අධික මුදලක් නොගෙවන ලෙස පෞද්ගලික බැංකුවකට වංක ලෙස අණ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ වඩු පවරා තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ මෙසේ නඩු පවරා ඇත්තේ සබීතා පෙරේරා මහත්මිය ඇගේ සැමියා හා ඞී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඞ් ට්රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගමට එරෙහිවයි.
ලක්මිණ ලංකා බිල්ඩින් සිස්ටම් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ ඩබ්ලිව්. අමල් අසේල විතාන මෙහි පැමිණිලිකරු වෙයි.

0 comments:
Post a Comment