facebook like

විමල්ගේ බිරිඳ ජනපති එක්ක සංචාරයේ.............කාලය වෙනස් වී ඇත....... තාලය අලුත් වී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ සිටියේ ආණ්ඩුවෙන් යන්න ඔන්න-මෙන්න කියාය. ප්‍රසිද්ධ වේදිකාවල ආණ්ඩුව පතුරු ගසමින් සිටි ඇමැතිවරයා කැබිනට් රැස්වීම් පහක්ද වර්ජනය කළේය.

ආණ්ඩුව මහින්ද චින්තනයෙන් පිට පැන ඇති බවත්, තමන්ට තවදුරටත් එවැනි ආණ්ඩුවක් සමඟ එක ගමනක් යන්නට නොහැකි බවත් කියමින් 'හැදෙනව නම්-හැදියන්' ජාතියේ කරුණු 12ක යෝජනා පත්‍රයක්ද ඉදිරිපත් කළේය. මේ වන විට බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අදාළ කරුණු 12 ගැන සාකච්ඡා කරන්නේය.


ඒ අතරවාරයේ විමල් වීරවංශ ඇමැතිවරයා හදිසියේම කාටත් නොකියා කැබිනට් වර්ජනය අතහැරියේය. ඒ වර්ජනය හමාරකොට ඇමැති විමල් කැබිනට්ටුවට යන විට ඔහුගේ සියලු කැබිනට් යෝජනා සංශෝධන නොමැතිවම පාස් වී තිබිණි. මීට පෙර විමල්ගේ අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් පවා කියමින් සිටියේ මෙවැන්නකි.
"මේ යන විදියට ඉක්මනට කරගත්ත දෙයක් කරගන්න වෙයි. ඇමැතිතුමා දාන කැබිනට් පේපර් එකක්වත් පාස් වෙන එක ෂුවර් නෑ. කොහොමටත් දැන් ඇමැතිතුමා කැබිනට් යන්නෙත් නෑනෙ."


දැන් තත්ත්වය හොඳටම වෙනස්ය.
විමල් වීරවංශ ඇමැතිවරයා මේ දිනවල ඉන්නේ ඉතාලියේය. ඒ අතරතුරේ ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සමඟ මාලදිවයිනේ සහ සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වී සිටින්නේය. කාලය වෙනස් වී ඇත. තාලය අලුත් වී ඇත.
                                                                                                                                                                                
                                                                                                                                                                              mawbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive