facebook like

උෂ්ණත්ව පාලනය භාවනාවෙන්

 තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක් බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ විශ්වාසයයි.

පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ
හිමාලය ආසන්න අති දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ ලාමාවරු කිහිප දෙනකු තම පර්යේෂණයට යොදාගත් බවයි. ඒ පර්යේෂණය සඳහා ඊ.ඊ.ජී. උපකරණ යොදාගෙන ඇත.

පර්යේෂණය සිදුකළ කාලයේ දී ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 25ක් තරම් පහළ බැස තිබුණ ද ධ්‍යානයට සමවැදී භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාගේ සිරුරේ තෙත රෙදි එතූවිට ඒ රෙදි වියළී යන තරමට ඔවුන් තම සිරුරේ උෂ්ණත්වය වර්ධනය කරගෙන තිබූ බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර ඇත. ඔවුන් මේ පර්යේෂණය කැර ඇත්තේ අතේ ගෙන යා හැකි ඊ.ඊ.ජී. උපකරණ භාවිතා කරමිනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive