facebook like

"බඩවැල්වල තුවාල ස්‌වාමිනි...." තංගල්ලේ සභාපති ජාතික රෝහලට

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති විත්තිකරු බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත වහාම ජාතික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (09 දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

විත්තිකාර සභාපතිවරයා විත්තිකූඩුවේ සිට කරනු ලැබූ දැනුම්දීමක්‌ අනුව
සැලකිලිමත් වෙමින් විනිසුරුවරිය එසේ නියෝග කළාය.

විත්තිකරුට ඇති වී ඇති රෝගී තත්ත්වය පිළිබඳව ඔහුගේ නීතිඥවරුන් කළ දැනුම්දීමක්‌ අනුව විනිසුරුවරිය ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටියාය.

විනිසුරුවරිය(- තමුන්ට ඇති රෝගී තත්ත්වය මොකක්‌ද?

විත්තිකරු(- (ඉතා අපහසුවෙන් විත්තිකූඩුවේ සිට) බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී... කථා කරන්නත් බෑ.

විනිසුරුවරිය(- බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා හැර වෙනත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර අවශ්‍යද?

විත්තිකරු(- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා ස්‌වාමිනි,...

විත්තිකරු වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත් වූ විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවමින් විත්තිකරු ඊයේ (09 දා) දිනම බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive