පසුගියදා තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ සමාජ ශාලාවකදී පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සමඟ බොහෝ සමීපව කතා බහ කරමින් සිටීම ගැන එජාප මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු අදහස් පල කරයි.
‘මුලින්ම කියන්න ඕනෑ මිනිස්සු දැනගන්න ඕනෑ ‘නයිට් කල්බ්’ එකකයි ‘පබ්’ එකකයි අතර තියෙන වෙනස. හිරුණිකාව දන්නේ මම මීට අවුරුදු 1 1/2 ක විතර ඉදන්. ඇය මගේ
ඉතා හොද යෙහෙළියක්. ඒ හැර වෙන විශේෂ සබදකමක් නෑ. එතැන බෑන්ඞ් එකක් ප්ලේ කළා. සද්දේ නිසා තමයි ළගට වෙලා කතා කළේ. ඇය මගේ මිතුරියක්. ඒ නිසා අතෙ දුරින් තියාගෙන කතා කරන්න හොදත් නෑනේ. මම ගියේ එතැනට තව හතර දෙනෙක් එක්ක. මම යද්දී හිරුණිකා එතැන හිටියා. එය ඇත්තටම අහඹු සිදුවීමක්’

0 comments:
Post a Comment