facebook like

අවුරුද්දක් තිස්සේ මාව දූසණය කළා පෙම්වතිය කියයි...........ඔය බොරු, - ආශිකී 2 ගායකයා කියයි

'ආශිකි 2' (Aashiqui 2) චිත‍්‍රපටයේ ජනපි‍්‍රය ගීතයක් වන "සුන් රහා හේනා" (Sunn Raha Hai Na) ගීතය ගායනා කල අන්කිත් තිවාරි ස්තී‍්‍ර දූෂණ චෝදනාව යටතේ අද 08 දින මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු විසි හතරක් වන මෙම තරුණ ගායකයා තමාව විවාහකර ගන්නා බවට පොරොන්දුව පිට පසුගිය කාලය පුරාවටම දූෂණය කල බවට කාන්තාවක විසින් මුම්බායි පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් ඉන්දියානු වාර්තා උපුටා
දක්වනනේ ඇය අන් අයෙකු නොව අන්කිත්ගේ පෙම්වතිය බවයි. කෙසේ වෙතත් මෙම චෝදනා ඔප්පුවන තුරු අන්කිත් සැකකරුවෙකු පමණක් වනවා.

Do Dooni Chaar, Saheb Biwi Aur Gangster, Aashiqui 2, Issaq, Dil rangeela, Samrat & Co, Desi Magic, Ek Villain යන චිත‍්‍රපට වල අන්කිත් තිවාරි ගීත ගායනා කර තිබෙනවා. නමුත් ඉන්දියාවේ පමණක් නොව මුලු මහත් සංගීත ලෝකයේම ඔහු ජනපි‍්‍රයත්වයට පත්වූයේ 'ආශිකි 2' චිත‍්‍රපටයේ "සුන් රහා හේනා" (Sunn Raha Hai Na) ගීතයෙනි.
අන්කිත් තිවාරිට දැන් වයස 24යි.පෙම්වතියට 28යි. ඇගේ ජොබ් එක උත්සව අවස්ථා සංවිධානය කිරීම. ඔය වැඩ අතරේ අදුරගත්ත අන්කිත් එක්ක ඇය සම්බන්ධයක් පටන් ගන්නවා. මුම්බායේ තමන්ගේ අක්කගේ ගෙදර ඉන්න ඇයව බලන්න අන්කිත් යාළුවොත් එක්ක නිතර යනවා එනවා. හැබැයි කසාද බදින්න තරම් තාම ඒ සම්බන්ධකම දුර දිග ගිහින් නැහැ. 2012 ඔක්තොම්බර් මාසේ එක දවසක රෑ අන්කිත් පුරුදු විදිහට තමන්ගේ මල්ලි එක්ක පෙම්වතිය ඉන්න ගෙදරට ගියා. හැබැයි පෙම්වතියගේ අක්කා ගෙදර හිටියේ නෑ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මේ වසරේ හොදම සංගීත අධ්‍යක්ෂකවරයා තමන්ගේ පෙම්වතියව පහත් විදිහට දූශනය කරලා යන්න ගියා. ඊට පස්සේ මේ සිද්ධිය ගැන ටික දෙනෙක් දැන ගත්තම “මං ඔයාව කසාද බදින්නම්“ කියලා අන්කිත් පෙම්වතියට පොරොන්දු වෙලා. ඊටත් පස්සේ 2013 දෙසැම්බර් වෙනකන්ම අන්කිත් පෙම්වතියව හත් අට පාරක්ම පාවිච්චි කරලා. ඒත් අද වෙනකනුත් කසාද බැන්දෙ නැති නිසා පොලිසීයට ගිය පෙම්වතිය මේ ගැන පැමිණිලි කරලා මේ කතාව කිවුවා.
ඒ සැනින් අන්කිත් සහ ඔහුගේ මල්ලිව ඊයේ රෑ අත්අඩංගුවට ගත්තේ ස්ත්‍රී දූෂන, තර්ජනය කිරීම, නීත්‍යනුකූල නොවන විවාහයක්, රැවටීම කියන වැරදි වලටයි. දැන් දෙන්නා කූඩුවේ. කොහොම වුනත් පොලීසිය රෑ එළිවෙනකං අන්කිත් ගෙන් ප්‍රශ්න කරලා. ඔහු කියන්නේ මේ තමන්ගේ කීර්තියට හානි කරන්න පෙම්වතිය ගහපු ගැටයක් කියලයි. පෙම්වතිය තමා සමග යහන් ගත වුනේ කැමැත්තෙන්මයි කියලා අන්කිත් කියනවා.
ඔහු ආශිකී 2 චිත‍්‍රපටයට ගායනා කල ගීතය පහතින්,


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive