2014 ලෝක තරුණ සමුළුව පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදරිපිට තරුණ විදේශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද පැවැත්විය.
ඒ, නයිජීරියාවේ බොකෝහරාම් සටන් කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින පාසල් සිසුන් 300 කට අධික පිරිස නිදහස් කරන්නැයි ඉල්ලා සිටිමින් ය.
විරෝධතා පුවරු රැගත් එම තරුණ නියෝජිතයින් පිරිස සමුළු
සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියේ, සමුළුවට සහභාගී වී සිටින නියෝජිතයින් මේ පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කළ යුතු බව ය.

0 comments:
Post a Comment