facebook like

වින්නැහි පොජ්ජක් මන්දෝ කරන්න කොදොයි

වනජ ද්‍රව්‍ය' ජාවාරමේ නිරත වෙන පුද්ගලයන් ආදිවාසීන් විසින් සපයන ලදැයි පවසමින් තහනම් දෑ ඉහළ මිලකට අලෙවි කරමින් තම පරම්පරාව සමාජයේ ගැරහුමට, නින්දාවට සහ අපකීර්තියට සැලසුම් සහගතව පත් කිරීම තමන්ට හිරිහැරයක් වී ඇතැයි රතුගල ආදිවාසී නායක දානිගල මහබන්ඩියලාගේ සුදා වන්නියා කියා සිටියි.

දඩ මස් මෙන් ම වල්ලාපට්ටා ද, වෙනත් ඖෂධ වර්ගද, සොයා, තහනම් කැලෑ
පීරන ජාවාරම් කරුවන් පොලිසියට හෝ සංරක්ෂණ නිලධාරීන්ට හසු වූ අවස්ථාවල තමන් ‘’ආදිවාසීන්’’ යයි නිලධාරීන්ට බොරු කියමින් බේරී පළ යන අවස්ථා ඇති බවත් ආදිවාසී නායකයා පවසයි.

ජාවාරම් කරුවන් තහනම් ද්‍රව්‍ය උපායශීලීව කැලෑ වලින් පිටතට ගෙනැවිත් ඒවාට ‘ආදිවාසී’ ලේබලය යොදා ඉහල මිල ගණන්වලට විකුණන බවයි රතුගල ආදිවාසී නායක දානිගල මහබන්ඩියලාගේ සුදා වන්නියා පෙන්වා දෙන්නේ.

වන්නියලැත්තන්ට පැමිණිල්ලක්
මෙය දඹාන, හෙන්නානිගල, රතුගල, වාකරේ, දළුකාන, පොල්ලේබැද්ද ආදී ගම්වල වෙසෙන ආදිවාසී ජනතාවට කරන නින්දාවක් සහ හිරිහැරයක් බැවින් ඊට එරෙහිව නැගී සිටින්නැයි තම ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තන්ගෙන් ද තමා ඉල්ලා සිටින බව සුදා වන්නියා අවධාරණය කරයි.

‘’මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජේ කැකුලන්ට කැකුලියන්ට වින්නැහි පොජ්ජක් මන්දෝ කරන්න ඉඩ පාදනවා කොදොයි. වල්ලාපට්ටා පොජ්ජවල් ළඟ තිබෙනවා කියල පදියතල පෝරුගම් පොජ්ජේ මිනික් ගජ්ජු දෙකමෙක් මන්දොකරලා. ඒ මිනික්ගජ්ජු කතා දමලා තියෙන්නේ මේ රතුගල පෝරුගම් පොජ්ජේ මිනික් ගජ්ජුන්ගෙන් කොළ පොජ්ජවල් හැටමකට මන්දෝ කළා කියලා තමයි. මේ ගම් පොජ්ජේ මිනික්ගජ්ජුන්ගෙන් වැරදි පොජ්ජ කොදොයි.’’ රතුගල ආදිවාසී නායක දානිගල මහබන්ඩියලාගේ සුදා වන්නියා සිය භාෂාවෙන් බීබීසී යට කියා සිටියේ කියා සිටියේ දුරකථන සන්නිවේදන මාර්ගයෙනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive