facebook like

පෑලියගොඩ මන්ත‍්‍රී ඝාතනයට සැක කෝටිපතියා රටින් පනී..?

පසුගියදා කැළණිය ටයර් හන්දියේදී පෑලියගොඩ නාගරික මන්ත‍්‍රී ශ්‍යාමිල් සදරුවන් මහතාගේ ඝාතනය ගැන ප‍්‍රශ්න කිරීමට නියමිතව  සිටි කැලණිය ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු රටින් පලායාමට  තැත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මේ හේතුවෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තාකොට ඔහු රටින් පිටවීම වැළැක්වීමට කටයුතු
කරන බවද පොලීසිය කියයි.

මන්ත‍්‍රී ඝාතනය සිදුවීමට පෙර මෙම කෝටිපති ව්‍යාපාරිකයා ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පාතාල සාමාජිකයෙකු ඔහුගේ නිවසට ගෙන්වාගෙන නවාතැන් දී ඇති බවට තොරතුරු ලැබුණ බවත් හමුදාවෙන් පැනගිය පුද්ගලයෙකු වන මෙම පාතාල සාමාජිකයා මොහුගේ නිවසට ගෙන්ව ගත්තේ කුමක් සදහාදැයි හෙළිකර ගැනීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වනවිට පොලීසිය 20 දෙනෙකුගෙන් පමණ ප‍්‍රශ්න කර තිබිණි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive