facebook like

ලොව පැරණිතම ශුක‍්‍රාණුව හමුවෙයි

ලොව පැරණිතම ශුක‍්‍රාණුව සොයා ගැනේ. ලෝක උරුමයක් ලෙස සැළකෙන ඕස්ටේ‍්‍රලියාවේ ෆොසිල භූමි ප‍්‍රදේශයක් ලෙස වෙන්කොට ඇති වයඹදිග ක්වීන්ස්ලන්තයේ රිවර්ස්ලෙයි ප‍්‍රදේශයේ භූමියක සංරක්ෂිත ෆොසිලයක්ව තිබී මෙය සොයාගෙන ඇත.

අඟුටුමිට්ටන් වැනි කුඩා මිනිසුන්ගේ වියහැකි බවට සැළකෙන මෙම ශුක‍්‍රාණුව වසර මිලියන 17ක් පැරණි බවට නිව්සවුත් වේල්ස්විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා, භූ විද්‍යා සහ පාරිසරික විද්‍යා අංශයේ මයික් ආර්චර් විසින් තහවුරු කර තිබේ.

වසර 35 පමණ කාලයක සිට එම ෆොසිල භූමියේ කැණීම් කටයුතු කරමින් පුරාවිද්‍යා කටයුතුවල
නියැලෙන මයික් පවසන්නේ මෙසේයි.

‘ෆොසිලගතවූ ලොව පැරණිතම ශුක‍්‍රාණුව මෙයයි. මෙය පුදුමසහගත සොයාගැනීමක්. මොකද මෙවැන්නක් පොසිලගතව තිබීම අප කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දෙයක්. මෙම භූමියේ තිබී තවත් ෆොසිල් 1988ක් සොයාගත්තා. එ් සියල්ල පරීක්ෂණ සඳහා යුරෝපයට යැවීමට කටයුතු කරනවා.’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive